ආණ්ඩුව සිදු කිරීමට යන නව විදුලි ගාස්තු සංශෝධණ හේතුවෙන් රටේ දුප්පත් ජනතාවට ඉතා බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදු වනු ඇති බව විදලිය පාවිච්චා කරන්නනගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 750%කින් පමණ විදුලි බිල ඉහළ නැංවීමක් සිදුවීමට නියමිත බවකි.