• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති සිහින තියෙන අය ‌රට වටේ ගිහින් දැන් දෙන බොරු පොරොන්දු! 2019දි රටම රවට්ටපු අය දුන් බොරු පොරොන්දු! ජනතාව බොරු පොරොන්දු තේරුම් ගත යුතු විදිහ! සජිත් දොඩම්ගස්ලන්ද ශෛලතලාරාමයේ චෛත්‍ය විවෘත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ජනපති සිහින තියෙන අය ‌රට වටේ ගිහින් දැන් දෙන බොරු පොරොන්දු! 2019දි රටම රවට්ටපු අය දුන් බොරු පොරොන්දු! ජනතාව බොරු පොරොන්දු තේරුම් ගත යුතු විදිහ! සජිත් දොඩම්ගස්ලන්ද ශෛලතලාරාමයේ චෛත්‍ය විවෘත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාති ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයින් බවත් ඔවුන් ඒ තුළින් ඡන්දය ලබා ගැනීම අපේක්ෂා කරන බවත් ඔවුන් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට 13ට කැමති හා අකමැති බව පවසන බවත් ජනාධිපති සිහින තිබෙන මේ පිරිස් මේ ජාතීන් අතර ආගම් අතර ආරවුල් සිදු කරන බවත් ඔවුන් 2019 සිදු කළා මෙන් නැවත වරක් ජනතාව ඇන්දවීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (26) දොඩම්ගස්ලන්ද මාලිගාතැන්න ශ්‍රී ශෛලතලාරාම විහාරස්තාන චෛත්‍ය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමිනි.

මේ දේශපාලන නායකයෝ සුදුසු ගුණයේ නොපිහිටා කෙසේ හෝ බලය ලබා ගෙන ජනාධිපතිකම් අගමැතිකම් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ අධි සුඛේපභෝගී ජීවිතයට හානි වන බැවින් ලක්ෂ 220ක් වූ ජනතාවට මොන දේ වුවත් බොරු පොරොන්දු ලබා දී බලය ලබා ගැනීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ශක්තිසම්පන්න භාවය, ජාතික පෞරුෂත්වය, අපේ කම රටේ කම ශ්‍රී ලාංකිකත්වය රැකෙන්නේ ආගම් අතර ජාතීන් අතර සංහිදියාව හා එකමුතුභාවය තිබුණහොත් පමණක් බවත් ඒ නිසා සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක ජාති ආගම් කුල ගැටුම් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද වෛද්‍ය සාෆි විසින් වඳ සැත්කම් සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ විවිධ චෝදනා කරමින් ජාති භේද ඇවිස්සූ බවත් අවසානයේ වෛද්‍ය සාෆි නිවැරදි බවට සනාථ වූ බවත් ඒ නිසා සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට නම් සැම ජාති, ආගම්, ජන කොට්ඨාස අතර ඇති බැදීම ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන්ම ජනාධිපති අගමැති මැති ඇමතිකම්වලට ඇති කෑදර කම නිසා සමහර පුද්ගලයන් රට කෑලි කෑලිවලට බෙදන බවත් එය දේශප්‍රේමීත්වය නොවන බවත් ජාති භේදය ආගම් භේදය අවුස්සා බොරු කියා බලය ලබා ගත් පුද්ගලයා පසුගිය කාලයේ ජනතාව විසින්ම එලවා දැමූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා අනුගමනය කරන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කරමින් මේ රට ගොඩ නැගීමට දායක කර ගැනීම බව යි.

එසේම රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට පාර්ලිමේන්තුවට යන විට පාර්ලිමේන්තුවේ සිටින මෝඩයන් පිරිසක් පරුෂ වචන කියමින් එම කතාවලට බාධා කරමින් ජනතාවගේ ප්‍රශ්න යට ගසන බවත් එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන වසන්ත අතුකෝරළ මහතාගේ පර්යේෂණයකට අනුව දිස්ත්‍රික්ක 15ක මේ රටේ ජනතාව ජල හිඟය නිසා බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බවත් ඒ නිසා එම ජනතාව රුපියල් කෝටි 10000කට වැඩි රත්රං ආභරණ උකස් කර ඇති බවත් වගා හානි නිසා අක්කර 60000ක් විනාශ වී ඇති බවත් ඒ නිසා රුපියල් කෝටි 68729ක රත්රන් ස්වර්ණාභරණ සම්පත් ආදිය උකස් කර ඇති බවත් මේ ගැටලුවලට ආණ්ඩුවට විසදුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි ගැටලු තිබියදී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඡන්ද කල් දැමීම හා තමන් සුරක්ෂිත වීමට සැලසුම් සකස් කරමින් දේශපාලන සූදුවක නිරත වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

එහෙම මනුස්සයෙක්ට අද සලකන විදිහ! I Sri Lanka Latest News

Next Post

ලංකාවයි ඉන්දියාවයි යාකරලා හදන්න යන පාලමට කාදිනල් හිමි විරෝධය පළකරයි! ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවා දුන්නේ පාලකයන්! ඉඩම් අක්කර දහස් ගණන් දෙමු ඔක්කෝම රටවල්වලට! කෑලි කෑලිවලට කඩලා දෙමු! එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ! මේක අසනීපයක්! I Sri Lanka Latest News

MORE NEWS

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉතිහාසය පුරා ඉපැරණි රජදවසේ පවා විවිධ අභියෝග රටට පැමිණි අවස්ථාවේ රජවරු සහ අමාත්‍යවරුන් එකතු වී අප රට සුරක්ෂිත කළ බවත්...

Read more

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.