ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා අමෙරිකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කොට යවා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණිය සමග විවාහ වී සිටින්නේ ලලිත් චන්ද්‍රදාස මහතා සමගය.
ලලිත් චන්ද්‍රදාස මහතා 2005 -2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ රජයේ තනතුරු කිහිපයක්ම දැරූ අතර සර්වෝදය ව්‍යාපාරයටද සම්බන්ධව රාජකාරී කළ අයෙකි.










