අද දින පැවැත්වෙන වර්ජනයට තැපෑලේ සේවකයන් 26000කට අධික ප්‍රමාණයක් එක්ව සිටින බව එහි වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
පසුගියද ජනාධිපතිවරයා විසින් තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්ද නිකුත් කරනු ලැබ තිබිණ.

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.