ADVERTISEMENT
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (02) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව වෙත විෂයබාර අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
එහෙත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා තිබෙන බවයි කියන්නේ.