• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ ගැන තවත් නඩු තීන්දුවක් ලබන අඟහරුවාදා!

February 23, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
රට විනාශ වෙන තීන්දු ගත්තැයි මහින්ද-බැසිල්-පී.බී.-කබ්රාල්-ලක්ෂ්මන් හා ව්‍යාපාරික සමන්ත කුමාරසිංහට ‌එරෙහි නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා!
Share on WhatsAppShare on Facebook

මැතිවරණය පැවැත්වීමට අදාළව මුජිබුර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අඟහරුවාදා සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සිදුකරන බාධාකිරීම් නතර කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයෙන් කොළඹ  මහනගර සභාවට පුරපති අපේක්ෂකයා ලෙස තරගවදින මුජිබුර් රහුමාන් එම පෙත්සම ගොනුකර තිබුණි.

මේ අතර අද (23) මාධ්‍යට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ,

“මේ ඡන්දය පවත්වන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලබාදෙන්නේ නැති එක තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්වන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක මං හිතන්නේ අපිට පාරෙදි තමයි විසඳගන්න වෙන්නේ.”

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අද රනිල්-රාජපක්ෂ පවුල්වාදී ඒකාධිපති ජනරජය බවට වෙනස් කළා! මෙහෙම ගියොත් තවත් අරගලයකින් පාර්ලිමේන්තුවේ මුල්ගල් පවා ගලවා දමන දිනය වැඩි ඈතක නෑ! රනිල්ගේ අද කතාවට චන්දිම වීරක්කොඩිත් ප්‍රතිචාර දක්වයි! VIDEO

Next Post

ගෙනාවා විහාරමහාදේවිය! ගෙනාවා දුටුගැමුණු! අපිද ගෙනාවේ? අපිද චන්ද්‍රිකාට මහින්දට ජැක් ගැහුවේ! සජිත්ගේ වේදිකාවට පළමුවරට නැග්ග දමිතා පොලොන්නරුව හෙල්ලෙන්න කතා කරයි! VIDEO

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper