ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්ය මණ්ඩලය විසින් පලමු වතාවට සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලියක් පසුගියදා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
සුහදත්වය හා කායික මානසික සුවතාවය ඇති කිරීමේ අරමුනින් මේම තරගාවලිය සංවිධානය කර තිබුනි.
ADVERTISEMENT
තරගාවලිය සදහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කන්ඩායම පොදුජන පෙරමුණේ අධ්‍යපන කන්ඩායම පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කන්ඩායම පොදුජන පෙරමුණේ තරුණ කන්ඩායම ඇතුලු කන්ඩායම් 6ක් එක්ව සිටියහ.
සනත් නිශාන්ත නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනානාන්දු ,ජානක වක්කුබුර ප්‍රසන්න රණවීර WD වීරසිංහ ඇතුලු මැති ඇමතිවරු රැසක් ඊට එක්ව සිටියහ.