දැනට ලන්ඩනයේ සිටින හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සෙනසුරාදා (19) දින ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද මේ වනවිට එය දින කිහිපයකින් කල් දමා ඇති බව වාර්තා වේ.
අත්‍යවශ්‍ය වැඩකටයුතු කිහිපයක් හේතුවෙන් මෙසේ හිටපු ජනපතිනිය තවත් දින කිහිපයක් ලන්ඩනයේ රැදී සිටිනු ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් යළිි ලංකාවට පැමිණී පසු ශ්‍රීලනිපය ගොඩනැගීමේ කටයුතු භාරගැනීමට හිටපු ජනපතිනිය සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










