• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාටයි මහින්දටයි තොන්ඩුව දාපු කැනඩාව රාජපක්ෂවරුන්ව හිරකරන්න තවත් අඩියක් ඉස්සරහට තියයි! G7 රටවල්වලට පණිවුඩයක් යවයි!

January 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වට්ටක්කා බෝල්ට් ඇණ සහ ගෝඨා හදපු අච්චාරු කැබිනට්!
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ සම්බන්ධයෙන් දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය. 

ප්‍රශ්නය – “ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට පසුගිය ජනවාරි 10 වනදා එල්ල කෙරුණු සම්බාධක පැනවීමට හේතුව සහ කාලරාමුව පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නැහැ.”

කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි,

“අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා වගේම යුක්තිය ක්‍රියාත්මකවීම සම්බන්ධවත් අවධානයෙන් සිටියා. කැනඩාව සෑමවිටම මානව අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරනවා. ඒ වගේම කැනඩාව වසර ගණනාවක් පුරාවට වගවීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රශ්න කිරීමට කටයුතු කළා. වගවීම පිළිබඳව ප්‍රශ්නයක් පවතින්නේ නම් එවිට ජාත්‍යන්තර නීතීය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි අපි රාජපක්ෂ සහෝදරයින්ට සහ අනෙක් අයට ශක්තිමත් සම්බාධක පැනවීමට තීරණය කළේ.”

“මේ හරහා ඔවුන් සතුව කැනඩාවේ ඇති වත්කම් තහනම් කරනු ලබන අතර ඔවුන්ට කැනඩාවට ඇතුළත්වීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ වගේම G7 රටවල් මෙවැනි පියවර ගැනීමට අවශ්‍ය පෙළඹවීම සිදුකිරීමයි අපේ අරමුණ.”

ප්‍රශ්නය – “ශ්‍රී ලංකාවේ ගැටලු ආමන්ත්‍රණය කිරීමට වඩා යුක්‍රේනය වැනි රටවල ගැටලු විසඳීමට කටයුතු කිරීමෙන් G7 රටවල සාමාජිකයින්ට වැඩි වාසියක් හිමිවනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් G7 සාමාජිකයින් පෙළඹවීම මගින් කුමන බලපෑමක් ඇති කරයිද?”

පිළිතුර – “ඒක තමයි මගේ ඉලක්කය. මම ඔවුන්ගේ අවධානය යොමුකරවනවා. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සමාජය දන්නවා මෙය තමයි ගැටලුව බව. සාමය ළඟා කරගැනීමට නම් සත්‍යය පෙන්වා දිය යුතු බව ඔවුන් දන්නවා.”

SendShareShare
Previous Post

මහබැංකු හොරකම ආරක්ෂා කරන්නෙත් නෑ! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ අය ආරක්ෂා කරන්නෙත් නෑ! ඒ වුණාට ජනාධිපතිකමේ ඉන්න රනිල් වික්‍රමසිංහට අපි උදව් කරනවා! පොහොට්ටුව! VIDEO

Next Post

නාමල් මේ කියන කතාව මොකද්ද? මගේ දේශපාලන ජීවිතේ පළමු කතාව 2005දි කැස්බෑව රැස්වීමට ලියලා දුන්නේ සුනිල් අයියා! ඒ කියන්නේ සුනිල් හඳුන්නෙත්තිලු! VIDEO

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.