• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවීන් විඳින දුක බලන්න සජිත් පොලොන්නරුවට යයි! ගොවි ප්‍රශ්න ගැන ගොවියොත් එක්කම කතා කරයි! ආණ්ඩුවට ලොකු චෝදනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ගොවීන් විඳින දුක බලන්න සජිත් පොලොන්නරුවට යයි! ගොවි ප්‍රශ්න ගැන ගොවියොත් එක්කම කතා කරයි! ආණ්ඩුවට ලොකු චෝදනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයේ අදූරදර්ශී කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ කෘෂිකර්මාන්තය විනාශ මුඛය කරා ගොස් ඇති බවත් අද වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වී ගොවිතැන ඇතුළු සෑම අංශයක්ම දුර්වල වී ඇති බවත් රජයට නිවැරදි ප්‍රතිපත්තියක් දර්ශනයක් වැඩපිළිවෙළක් සහ ඉලක්ක කරා යන්න මාර්ග සිතියමක් නොමැති නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ බිත්තර වී, කලට වේලාවට පොහොර ගන්න පොහොර සහනාධාර මුදල් පවා නොලැබෙන බවත් මේ වන විට පොහොර මිල, කෘෂි රසායන ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ගුණාත්මකභාවය පහළ වැටීමත් තෙල් පොහොර මාෆියාව නිසා ගොවි ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වගා ණය මෙන්ම ස්වාභාවික ව්‍යසන නිසා සිදුවූ ආපදාවට පොරොන්දු වූ වන්දි පවා නොලැබුණු බවත් අලි මිනිස් ගැටුම නිසා වගා නිෂ්පාදනවලට හානි වුවත් තිරසර විසදුමක් නොමැති බවත් මෙවැනි ගැටලු මැද වගා කටයුතු කලත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් වත්මන් රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින අවධියේ කුඹුරුවලට බැස වී වලට සහතික මිලක් දෙන ලෙසත් එය රු. 140ත් 150ත් විය යුතුයි කිව්වත් ඒ අයට ඇමතිකම් ලැබුණු පසු මේ සියල්ල අමතක වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පොලොන්නරුව දුන්හිද හෝටලයේ දි ගොවි ජනතාව සමඟ පැවැති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

මෙරට ගොවි ජනතාව ලක්ෂ ගණනින් මේ රජය බලයට පත් කරන්න ඡන්දය දුන් බවත් ඔවුන්ගේ ඡන්දය ගෙන බලයට පැමිණියා නම් එදා මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් අද කළ යුතු බවත් ගොවියාට ලැබිය යුතු සහතික මිල අනිවාර්යෙන්ම ලැබිය යුතු බවත් රජයට මේවා අමතක වුවත් සමගි ජන බලවේගයට මේවා අමතක නොමැති බවත් මේ ආණ්ඩුව මේවාට පියවර ගන්නේ නැතිනම් ගොවියා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටනක විපක්ෂයක් ලෙස නියැලෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ ප්‍රශ්නවලට රජය පාර්ලිමේන්තුවේ උත්තර දුන් ආකාරයට 2025 ජූලි 23 වැනිදා හැන්සාට් වාර්තාවේ 785න් පිටුවට අනුව වී කිලෝවක් නිෂ්පාදනය කරන්න හම්බන්තොට රු. 66ක්, අම්පාර නැගෙනහිර රු. 69ක්, අනුරාධපුර රු. 77ක්, කුරුණැගල වාරි රු. 78ක්, මහවැලි සී කලාපයේ රු. 86ක්, පොළොන්නරුව වාරි රු. 63ක් වුවත් ගොවියාට රු. 104ත් 115ත් අතර නිෂ්පාදන මිලක් වැය වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

යාපනයේ සිට චෙම්මනිය දක්වා උතුරේ ජනතාව දැවැන්ත පාගමනක! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් සහ සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.