කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට සූදානම් වන්නේ නම් ගෙදර යාමට ලෑස්ති වන ලෙස දැනුම් දෙමින් වරායේ වෘත්තීය සමිති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත. අද පැවැති විරෝධතා අවස්ථාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙසේය.