• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය සැරෙත් මුලින්ම පාරට බැස්සෙ සජබෙ! මේ ආණ්ඩුවෙත් මර්දනයට එරෙහිව ළඟදීම සජබෙ පාරට බහින බව සජිත් කුණ්ඩසාලෙදී ප්‍රකාශ කරයි! (VIDEO & PHOTOS)

October 15, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
ගිය සැරෙත් මුලින්ම පාරට බැස්සෙ සජබෙ! මේ ආණ්ඩුවෙත් මර්දනයට එරෙහිව ළඟදීම සජබෙ පාරට බහින බව සජිත් කුණ්ඩසාලෙදී ප්‍රකාශ කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව කැබිනට්ටුව රැස් කොට රැස්කොට අරුම පුදුම තීන්දුවක් ගන්නා බවත්, ඒ තීන්දුව වන්නේ ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට ප්‍රකාශයට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අතිශයින් ඛේදනීය තත්ත්වයක් බවත් මැදි ආදායම් ලබමින් සිටින රටක් අඩු ආදායම් ලබන රටක් බවට කැබිනට් මණ්ඩලය විසින්ම පත් කර ගැනීම ඉතිහාසගත සරදමක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ වන විට පොහොට්ටුවේ රාජපක්ෂවරු තමන්ගේ ගෝල බාලයින් ලවා අපූරු ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා පත්වන ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ ගේ බසට අනුගත විය යුතු යැයි එම ගෝලයින් ප්‍රකාශ කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා(12) මේ බව ප්‍රකාශ කර සිටියේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති සමගි ජන ජනබලවේගයේ බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් ආණ්ඩුව උත්සහ කරන්නේ මැතිවරණ කල් දැමීමට බව පැවසූ විපක්ෂ නායකතුමා ජනාධිපතිවරයා ද ඊට අනුගත බවත් ජනාධිපති වරයාගේ ඒ අනුගතවීමට පොහොට්ටුව එක පයින් කැමති බවත් පැවසීය. නමුත් සමගි ජනබලවේගය ඉල්ලා සිටින්නේ මේ විකෘතිය නැති කිරීම උදෙසා මැතිවරණයක් පවත්වන ලෙස යැයි ද විපක්ෂ නායක තුමා ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

පොහොට්ටුව රොෂාන් රණසිංහව දොට්ට දමයි!

Next Post

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කිව්වා විකුණපු V8 එක මාන්නප්පෙරුම මහත්තයාගේ කියලා! මෙන්න හාමුදුරුවෝ ඉස්සරහම මාන්නප්පෙරුම කියනවා වෙන කෙනෙක්ගේ කියලා! වැඩේ නැගලා යනවා! (VIDEO)

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper