පාරිභෝගික අයිතීන් සුරුකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා අද දින ගෑස් ටැංකියක් කරේ තබාගෙන ගෑස් මිලදී ගැනීමට නගරය වටා ඇවිද යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ කිසිදු තැනකින් ගෑස් මිලදී ගැනීමට නොහැකි බවත්, ජනතාව ඒ හේතුවෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවත්ය.










