• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ග්‍රාමීය ආර්ථිකය නංවන ජාතික වැඩසටහන හෙට අනුරපුරේ

October 26, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ග්‍රාමීය ආර්ථිකය නංවන ජාතික වැඩසටහන හෙට අනුරපුරේ
Share on WhatsAppShare on Facebook

ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් සිදුකෙරෙන ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන හෙට (27) උතුරු-මැද පළාත් සභා ශාලාවේදි ආරම්භ කෙරේ.

ඒ අනුව ,

  1. සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
  2. ජීවනෝපාය සංවර්ධන කමිටුව
  3. දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව
  4. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව ,
    ලෙස රාජ්‍ය අමාත්‍යංශය ප්‍රධාන වශයෙන් කාණ්ඩ 04කට වෙන්කර ඇති අතර, ඒවායින් සමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව නියෝජනය කරන අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානින් හෙට අනුරාධපුරයේදි දිස්ත්‍රික් දේශපාලන නායකයින් හා රාජ්‍ය නිලධාරින් හමුවීමට නියමිතය.

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පළාත් මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමෙන් සහ ග්‍රාමීය මට්ටමෙන් අමාත්‍යාංශවල වැඩසටහන් සකස් කරමින් අමාත්‍යංශ සහ දිස්ත්‍රික් අතර ආර්ථික සංවර්ධනයේදි සම්බන්ධීකරණය ඇති කිරීමත්, දිස්ත්‍රික් මට්ටමින් ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් අධ්‍යයනයත්, ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කරන අතර කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් මෙම වැඩසටහන මෙහෙයවයි.

SendShareShare
Previous Post

ජනාධිපතිගේ විශේෂ නියෝජිතයකු ලෙස කබ්රාල් කැබිනට් රැස්වීමට ඇවිත්

Next Post

රටෙන්ම කොරෝනා වාර්තා වෙද්දී වව්නියාව-මුලතිව් විතරක් බේරුණේ කොහොමද?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.