ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, ශාන්‍ය රාසමානික්කකම්, ෆයිසාල් කාසිම්, එම්.එම්. හාරිස්, එම්.ඒ. තවුෆීක් සහ නසීර් අහමඩ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇත.
කොරෝනා ආසාදිත රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් වීම මත මෙසේ මෙම මන්ත්‍රීවරුන්ට පීසීආර් පරීක්ෂණ සිදු කරගන්නා ලෙස දැනුුම් දී තිබේ.
එමෙන්ම මෙම පිරිසට ස්වයං නිරෝධායනය වන ලෙසටද දැනුම් ඇති බව පැවසේ.










