ADVERTISEMENT
අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සහ ශීෂ්‍ය ව්‍යාපාරය ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව අඛණ්ඩව විරෝධය පළ කරන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අවධාරණය කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පැවැති විරෝධතාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය.