රටේ ප්‍රධානීන්ට නොතේරෙන කරුණු කාරණා රැසක් ගමේ තරුණයකු ගමේ භාෂාවෙන් කියා දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ.
අපූරු ලෙස සිංහල භාෂාව හසුරුවමින් මෙම තරුණයා අදහස් පළකරන ආකාරය සහ වත්මන් දේශපාලනය පිළිබදව ඔහු දක්වන අදහස් අපූරුය.










