එළඹෙන නිදහස් දිනයේදී මඩකලපුව පුරා කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමේ ව්‍යාපාරයක් දියත් කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා කීය.
ADVERTISEMENT
ජනතාවට කිසිදු නිදහසක් නොතිබීම ප්‍රකාශයට පත් කිරීම සදහා මෙම විරෝධය පළ කරන බවත්, එදිනට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම් කොට ඇති බවත් ඒ මහතා කියා සිටියේය.