ආණ්ඩුව විසින් සිදුකරන මර්දනයට එරෙහිව කොල්ලුපිටිය මංසන්ධියේ නිහඬ විරෝධතාවක් ඊයේ පැවැත්විණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ විරෝධතාකරුවන් 9ක් පමණක් ඊට සහභාගීව සිටියදී පොලිස් නිලධාරීන් 120ක් ඒ අවට ආරක්ෂාවට යොදා තිබීමය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.