අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 280 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 15 දෙනෙක්, දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරේ ආශ‍්‍රිතයන් තවත් 265 දෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරන්නේ ඒ අනුව මෙරට හමුවු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අට දහස (8152) ඉක්මවා ගොස් ඇති බවකි.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවක් 4203කි.










