කොරෝනා රෝගීන් පස් දෙනකු වාර්තා වීමත් සමග යාපනයේ ගම් 2ක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
ගුරුනගර් ප්‍රදේශයේ ගම් 2ක් මෙසේ වසා දමා ඇති බව පැවසේ.
මෙම රෝගීන් පස් දෙනාගෙන් දෙදෙනකු මාළු ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් පෑලියගොඩ වෙළෙද සංකීර්ණයේ සිට යාපනය බලා ගිය අය බව දැනගන්නට තිබේ.