ජනාධිපතිවරයා විසින් කොළඹ කොම්පඤ්ඤවීදියේ සිට කොල්ලුපිටිය දක්වා කලාපය අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කිරීමෙන් සාමාන්‍ය ජනතාව විශාල පීඩාවකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීය.
ADVERTISEMENT
ජනාධිපතිවරයා රට ඇතුළේ එකක් කර ජාත්‍යන්තරයට ගොස් ආධාර ඉල්ලන බව කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තරය මෙවැනි තත්ත්වයක් යටතේ ආධාර ලබා නොදෙනු ඇති බවද කීය.