• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි! කලින්ම වහලා දමයි!

October 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Share on WhatsAppShare on Facebook

පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී S&P SL20 දර්ශකය 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.04 ට අත්හිටුවනු ලැබීය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් ප්‍රකාරව S&P SL20 දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගියහොත් මිනිත්තු30 කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ඇත.

ඒ අනුව පස්වරු 12.04 ට ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර, සාමාන්‍ය කොටස් වෙළෙඳපොළ වසනු ලබන වේලාව වන පස්වරු 12.30 ට පෙර නැවත වරක් ගනුදෙනු ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් අද දිනයේ ගනුදෙනු සමාප්තිය මේ සමඟ සටහන් කෙරෙනු ලැබේ.

එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.63 කින් පහළ ගොස් ඒකක 9,551.44 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 156.02 කින් පහළ ගොස් ඒකක 3,009.31 ක් ලෙසත් සටහන්ව තිබුණි.

පසුගිය කාලය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ විචලනයට ඉහළ දායකත්වයක් ලබා දුන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ ලංකා අයි ඕ සී යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් අද දින විශාල වශයෙන් පහළ යාම මෙලෙස මිල දර්ශකවල කඩා වැටීමට බෙහෙවින් බලපා ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

SendShareShare
Previous Post

ගෑස් වංචාව ඇතුලු හොරකම් රැසක් රටට හෙළි කළ කෝප් හිටපු සභාපති මහාචාර්ය චරිතව ‌ආණ්ඩුව මේ පාර කෝප් එකෙන් හලයි! ‘ආර්ථික අපරාධකාරයෝ දින්නා! ජනපතිතුමනි අගමැතිතුමනි ලැජ්ජයි!’ චරිතගෙන් සැර ට්විටර් පණිවුඩයක්!

Next Post

අපේ කාලෙ ඉවරයි.. අපි ආපහු යනවා කියන්න ප්‍රංශ තානාපතියි කැනඩා මහකොමසාරිසුයි රනිල්ව හමුවෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper