බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියෙන් කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන සහ භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය කාලය පුරා මෙම ක්‍රීඩකයන් දක්ෂතා අතර නොසිටීම සහ ශාරීරික යෝග්‍යතාව නොමැතිවීම ඊට හේතුව බව වාර්තා වේ.
ඒ වෙනුවට තරුණ ක්‍රීඩකයන් වන චිල්ෂාන් මධුෂංක, අශේන් බණ්ඩාර, පැතුම් නිශ්ශංක සහ කමිදු මෙන්ඩිස් කණ්ඩායමට එක්වීමට නියමිත බව පැවසේ.










