තවමත් 18 හැවිරිදි කුරුණෑගල, වෙල්පල්ල සංඝරත්න විද්‍යාලයයේ පාසල් ශිෂ්‍යාවක් වන නෙත්මි අහින්සා මල්ලවපොර කිලෝග්‍රෑම් 57 බර කාණ්ඩයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනාගත්තා.
තරගයේදී ඇය හමුවේ පරාජයට පත් වුණේ ඔස්ට්‍රේලියාවේ අයිරිනේ සිමෝනිඩිස්.
ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් නෙත්මි මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීම විශේෂත්වයක්.