• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට්ටුව විමල්-ගම්මන්පිල ගණන් නොගනී: පත්‍රිකාව සම්මතයි

March 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට්ටුව විමල්-ගම්මන්පිල ගණන් නොගනී: පත්‍රිකාව සම්මතයි
Share on WhatsAppShare on Facebook

සියලු අමාත්‍යාංශවලින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මහා භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින කමිටුවකින් කළමනාකරණය කළ යුතු බවට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු දැක්වූ විරෝධතාවය නොතකා සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.

එම කැබිනට් පත්‍රිකාවට අනුව සෑම අමාත්‍යාංශයකම ව්‍යාපෘති අනුමත කිරීම හා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුවේ අනුමැතිය ලැබිය යුතු වුවත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය දක්වමින් සඳහන් කර තිබෙන්නේ ඉන් ඇමතිවරුන්ට සිය අමාත්‍යාංශවල ව්‍යාපෘති සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි කටයුතු කිරීම අහිමි වන බවය.

මේ ඇමති දෙපළගේ විරෝධය මත ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ගැන පමණක් මෙම කමිටුවෙන් තීරණ ගැනීමට එකඟ වී තිබේ.

එක් කැබිනට් මණ්ඩල රැස්වීමක ඉදිරිපත් වන කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් පසු ඒවා අනුමත කිරීම සිදුවන්නේ ඊලග කැබිනට් මණ්ඩල රැස්වීමේදී වීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර ඒ අනුව එම කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ මාර්තු 2 වැනිදා ය.

එදින කැබිනට් මණ්ඩල රැස්වීමට විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගී වී නොමැති අතර ගම්මන්පිල අමාත්‍යවරයාද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් වූ කාර්යාලයෙන් මදකට ඉවතට ගොස් ඇති අවස්ථාවේ හදිසි යෝජනාවක් ලෙස මෙහි මුල් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර සංශෝධනවලින් තොරවම එය සම්මත වී තිබේ.

ඒ අනුව සියළු අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පවතින කමිටුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම නඩුව ගෙනයන්න බෑ කියයි: ලක්ෂ 412ක නඩුවෙන් රෝහිත ගොඩ

Next Post

කැලෑ කැපිල්ල නවත්තන්න ඉල්ලූ දැවැන්ත කොළඹ බැනරය ගලවයි! (VIDEO & PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper