මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මීට පෙර වෙනත් පාර්ශ්ව ගණනාවක්ද මුතුරාජවෙල සම්බන්ධයෙන් අධිකරණයට පෙස්සම් ඉදිරිපත් කොට තිබිණ.










