• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලින් කෝල් එකක් දී ඊශ්‍රායලය ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය ගොඩනැගිල්ල බිමට සමතලා කරලා (VIDEO)

May 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කලින් කෝල් එකක් දී ඊශ්‍රායලය ගාසා තීරයේ ජාත්‍යන්තර මාධ්‍ය ගොඩනැගිල්ල බිමට සමතලා කරලා (VIDEO)
Share on WhatsAppShare on Facebook

පලස්තීන ගාසා තිරයේ පිහිටි මහල් 13 කින් යුත් අල්ජසීරා, ඇසෝසියෙටඩ් ප්‍රෙස් (AP) වැනි විදෙස් මාධ්‍ය ආයතන කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ඇත.

ප්‍රහාරයට පෙර ගොඩනැගිල්ලේ හිමිකරු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඊශ්‍රායෙල් බුද්ධි  අංශ විසින් එම ගොඩනැගිල්ලට හානිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බවද වාර්තා වේ.

මාධ්‍යවේදීන්ගේ සහ ස්වාධින මාධ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කරන ලෙස ධවල මන්දිරය ද නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායාලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර දෙපාර්ශවය අතර ඇතිවී තිබෙන ගැටුම් නතර කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු සමග පැවති දුරකථන සාකච්ජාවකදී දැනුම් දී තිබේ.

එසේ වුවත් හමාස් සංවිධානයෙන් එල්ල කරනු ලබන රොකට් ප්‍රහාරවලින් සිය රට මෙන්ම පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට පුර්ණ අයිතිවාසිකමක් ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

සෑමවිටම ගැටුම්වලට සම්බන්ධ නැති පුද්ගලයින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ගුවන් ප්‍රහාර එල්ල කළ ගාසා තිරයේ  මාධ්‍ය ආයතන සහ නිවාස සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලේ සිටි අනවශ්‍ය පුද්ගලයින්ට ඉන් ඉවත් වීමට කාල වේලාව ලබාදුන් බවත් ඊශ්‍රායෙල් අගමැතිවරයා විසින් අමෙරිකානු ජනාධිපතිවරයා ගේ පැනයට පිළිතුරු ලබාදී ඇති බවද පැවසේ.

SendShareShare
Previous Post

මේ වෙලාවේ අධිවේගී මාර්ග හදන එකයි ජිම් කට්ටල බෙදන එකයිද වැඩේ? (VIDEO)

Next Post

ලංකාව තවම ඉන්නේ ‘බෙල්’ හැඩයේ මුල් සති දෙකේ: ඉදිරි සති 4 අනතුරුදායකයි: මරණ දෙගුණ වේවි! කවුරුත් කියවිය යුතු ලිපියක්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.