ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ණය මුදල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබචව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත.
හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ලබන මාර්තු මාසයට ප්‍රථම ණය සහනය නොලැබුණහොත් රට බරපතළ ආර්ථික අනතුරකට ලක්විය හැකි බවකි.










