• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම ප්‍රශ්න ඉවරයි! ඔන්න මසාජ්වලට-ස්පාවලට කාන්තාවන් රටින් ගෙන්වන්න හදනවා!

November 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔක්කොම ප්‍රශ්න ඉවරයි! ඔන්න මසාජ්වලට-ස්පාවලට කාන්තාවන් රටින් ගෙන්වන්න හදනවා!
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙන සම්බාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට බොහොමයක් තරුපහේ හෝටල් පරිපාලකයෝ සැලකිල්ලක් දක්වති.

ඒ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා ඇති සම්බාහන චිකිත්සක ක්‍රියාවලිය සඳහා පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා බව වාර්තා වේ.

එමෙන් ම, මේ වනවිට ප්‍රධාන පෙළේ හෝටල්වල හා ඒ ආශ්‍රිතව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන රැසක් වසා දමා ඇති අතර ඉදිරියේදී එම මධ්‍යස්ථාන නැවත විවෘත කර විදේශීය සංචාරකයන්ට ගුණාත්මක සම්බාහනයක් ලබා දීමට මෙම හෝටල් හිමියෝ අදහස් කර ඇතැයි කියති.

මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, සංචාරක අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙලෙස විදේශීය සම්බාහන චිකිත්සකවරියන් ගෙන්වා ගැනීමට ඉල්ලුම් කළහොත් ඊට මැදිහත් වන බව ය.

ඒ සඳහා පළමුව සංචාරක සංවර්ධන අධිකාරියේ නියමිත නිර්ණායක අනුගමනය කරමින් ලියාපදිංචි විය යුතු බවත් එවැනි ලියාපදිංචි ආයතනයක් චිකිත්සකයෙකුගේ විශේෂඥ සේවාවන් ඉල්ලා සිටින විට එය සැබැවින් ම අවශ්‍ය දැයි පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බව ත් ඒ සඳහා වීසා නිර්දේශ කිරීමට පෙර සංචාරක සංවර්ධන බද්ද ඇතුළු ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය, බදු ගෙවීම් ආදිය පරීක්‍ෂා කර බලන බව ත් ඔහු කීය.

‘සුවතා සංචාරක’ ව්‍යාපාරයට පශ්චාත් කොවිඩ් කාලවලදී දකුණු ආසියානු සහ පැසිෆික් කලාප තුළ ඉල්ලුමක් පැවති බවත් පිරිනමන සේවාවන්වල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය වැදගත් වන බව ත් සභාපතිවරයා අවධාරණය කළේ ය.

එමෙන් ම චිකිත්සකයන් ශ්‍රී ලංකාව තුළ පුහුණු කිරීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහින්දගෙයි රනිල්ගෙයි ‘මචන්’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මේ මහා අපරාධය පිටුපස ඉන්න අය වහාම හොයන්න! සිගරැට්වලට හරියට බදු නොගහන නිසා බිලියන 40ක් රටට නැති වෙනවා! අයවැයවලින් මිල වැඩි කළාට බදු නොගහන්න දාන ඩීල් එක මොකද්ද? මේ අපරාධය ගැන කතා නොකරන්නේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ සිගරැට් කොම්පැනි එක්ක ඩීල් දාලාද? (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.