කොළඹින් පිට දිස්ත්‍රික්කවලට එන්නත් බෙදීම අරඹමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් 50,000ක් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් විශේෂ ස්තූතියක් සිදු කර ඇත.
කුරුණෑගලට අමතරව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටද හෙට දිනයේ සිට එන්නත ලබා දීමට නියමිතය.











