ඉදිරියේදී බලය ලැබුණු පසු පැය 24ක් ඇතුළත දූෂිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එදා රනිල් මහින්දට හොරා කී බවත් මහින්ද රනිල්ට හොරා කී බවත් අද දෙගොල්ලම එකතු වී ආණ්ඩු කරන බවත්ය.
Sri Lanka Latest News










