ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තනතුරට පත්වී වසර එකහමාරක් ගතවුවද තවම ජනාධිපතිවරයා කිසිදු මහජන රැස්වීමක් පවත්වා නොමැති බවකි.










