මේ දිනවල බදුල්ලේ එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකු ජනතාව අතරේ බෙදාහැරීම සදහා දිනකට අරක්කු බෝතල් 200ක් පමණ මිලදී ගෙන ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පොලිසියද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයත් නොගන්නා බවකි.

මාලිමාවට ඕනෑම බොරුවක් ඇත්ත කර පෙන්විය හැකි සමාජ මාධ්‍ය ජාලයක් ඇති බවත්, සජබයට එවැනි සමාජ මාධ්‍ය ජාලයක් නොමැති බවත් සජබ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.