• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවියේ තහනමත් ගණන් නොගෙන දැරණියගල මහපරිමානේ පස් කැපිල්ලක් (VIDEO)

March 24, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
උසාවියේ තහනමත් ගණන් නොගෙන දැරණියගල මහපරිමානේ පස් කැපිල්ලක් (VIDEO)
Share on WhatsAppShare on Facebook

දැරණියගල, දෙල්ඔළුව ප්‍රදේශයේ පස්කැපීම නතර කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දී ඇති ඉඩමක පස්කැපීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කර තිබේ.

පස්කැපීම සඳහා පැමිණ තිබු ටිපර් රථය මාර්ගය හරහා නතර මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධය පළ කිරීමත් සමග එම ස්ථානයට දැරණියගල පොලීසිය පැමිණ ඇත.

පසුව පස්කැපීම සිදුකළ පුද්ගලයින්ගෙන් ඒ සඳහා අවසරය තිබේ දැයි විමසීමේ දී ඔවුන්ට කිසිදු අවසර පත්‍රයක් නොමැති බව අනාවරණය වීමත් සමග ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අනවසරයෙන් පස්කැපීමට විරෝධය පළ කරමින් ඊයේ (23) දිනයේ දීත් දැරණියගල, කඳුමැද නුවර තරුණ එකමුතුව විසින් උද්ඝෝෂණයක් ද පැවැත්විය.

පසුව ඔවුන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත කරුණු කියා පෑමෙන් අනතුරුව විසිර ගියහ.

එහි දී උද්ඝෝෂණයට සහභාගී වී සිටි කඳුමැද නුවර තරුණ එකමුතුවේ සාමාජිකයෙක් මෙලෙස පැවසීය.

“අපිට දැන ගන්න ලැබුණා මේ වෙනකොට තවත් 18ක් පස් බලපත්‍ර ඉල්ලනවා භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන්. ඒ කියන්නේ මේ තුන ගත්තෙත් බිම් මට්ටමේ තියෙන ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බයිපාස් කරලා නම් ඉතුරු 18ත් යන්නේ ඒ පාරේමයි. දැරණියගල ඉස්සරහට පස් බිඳක් නැති කළුගල් ටිකක් ඉතුරු වෙයි. අවුරුදු දෙක තුනකින් කළුගල් කඩන්න පටන් අරන් හැම තැනම දැරණියගල ගල්කොරි තියෙයි. අඩු තරමේ අපේ අනාගත පරපුරට ගහක් කොළක් නැති එකම කාන්තාරයක් බවට මෙච්චර ජෛව විවිධත්වයක් තියෙන දැරණියගල පත්වෙයි.“ 

SendShareShare
Previous Post

නෙළුවෙ පුතෙක් ජනෙල් කූරකින් ගහලා තාත්තාව මරලා

Next Post

රටේම රජවරු ආවා: උත්තිය රජු හැඬුවා: ආදාහනය සඳුන් සෑයක: මිහිඳු හිමිගේ පරිනිර්වාණය ගැන කවුරුත් නොදත් අලුත්ම කතාව

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper