මල්වානේ නිවසක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී සිටීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් මංගල අයවැය පිළිබදව විමසා සිටිනු දැකගත හැකි විය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ‘බලමු… බලමු…’ යැයි කියාය.










