• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ සිරිකොතට ගිහින් රංගේ එක්ක ජල්ලි ඇල්ලූ දිගම්බරම් අද සජබ වර්ක්ෂොප් එකට ඇවිත්! (PHOTOS)

July 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ඊයේ සිරිකොතට ගිහින් රංගේ එක්ක ජල්ලි ඇල්ලූ දිගම්බරම් අද සජබ වර්ක්ෂොප් එකට ඇවිත්! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ඊයේ (15) දිනයේදී එජාප පක්ෂ මූලස්ථානයට ගොස් එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා සමග පැටලුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා අද (16) දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උදෙසා පවත්වන වැඩමූළුවකට සහභාගී වී සිටින බව වාර්තා වේ.

මෙම වැඩමූළුව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

මෙම වැඩමුළුවට දිගම්බරම් මහතාට අමතරව රවුෆ් හකීම්, වී. රාධක්‍රිෂ්ණන් සහ මනෝ ගනේෂන් යන පක්ෂනායකයන්ද සහභාගී වී සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේ සිරිකොතට ගිය දිගම්බරම් මහතා රංගේ බණ්ඩාර මහතා සමග පක්ෂයේ සිදුවීමක් සම්බන්ධයෙන් මතුගැටුමක් ඇතිකරගෙන තිබුණද එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ හිමිකාරීත්වය යටතේ ඇති ලංකාදීප පුවත්පත මේ සිදුවීම වාර්තා කොට තිබුණේ රහස් දේශපාලන ගනුදෙනුවක් සදහා දිගම්බරම් සිරිකොතට පැමිණි බව ඇගවෙන පරිදිය.

ඒ මෙසේය.

දිගම්බරන් එජාප මහලේකම් හමුවෙයි.

සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශ්ව පක්ෂ නායකයකු වන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙරේදා (14) සවස හමුවී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කළේය.
මාස කිහිපයක් විදේශගතව සිටි පලනි දිගම්බරන් මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම විශේෂ සිද්ධියකැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවැසීය.
පලනි දිගම්බරන් මහතා සහ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතර සාකච්ඡා වූ කරුණු ගැන මාධ්‍යයට අනාවරණය නොවූ බවද සාකච්ඡාව ගැන එජාප මහලේකම්වරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වහාම කරුණු වාර්තා කර ඇතැයි වාර්තා වෙයි.”

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇමතුමක් දී ඇති දිගම්බරම් මහතා සදහන් කොට ඇත්තේ ‘එජාප මෝඩ චූන් නිව්ස්කාරයන්ගේ වැඩවලට කලබල වෙන්න එපා…’ යැයි කියාය.

SendShareShare
Previous Post

යූඑන්පී පළාත් පාලන ආයතන 2ක් ආණ්ඩුවට පූජා කරයි

Next Post

විශ්වවිද්‍යාල ආචාර්යවරු පළමුවරට සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට එයි! (VIDEO)

MORE NEWS

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

Load More
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.