ඉස්සර අපි අලුත් අවුරුදු කාලෙට උණ බම්බුවක් අරන් ඇවිත් ඒක සුද්ද කරලා අරගෙන ලාම්පුතෙල් දාලා උණබට තුවක්කු හැදුවා.
ඒක පත්තු කරද්දි පොඩි අනතුරුදායක බවක් තිබ්බා.
ඒකට අද කාලෙ අපේ හාමුදුරුවෝ නවීන තාක්ෂණය එකතු කරලා අලුත් විදිහට වෙඩි පත්තු කරපු අපූරු වීඩියෝවක් අපට දැකගන්නට ලැබුණා.
මේ තියෙන්නේ ඒ වීඩියෝව.