• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව විසාලා මහනුවරක්! දිනකට රෝගීන් ලක්ෂ 2 පනී!! මිනී තැන තැන!!!

April 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දියාව විසාලා මහනුවරක්! දිනකට රෝගීන් ලක්ෂ 2 පනී!! මිනී තැන තැන!!!
Share on WhatsAppShare on Facebook

ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 02ක් ඉක්මවා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇති අතර ප්‍රදේශ රැසක රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් අසාධ්‍ය රෝගීන් හට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට පවා දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියාවේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා ඇති බව එරටින් ලැබෙන දත්ත වාර්තා පෙන්නුම් කරයි.

මේ අතර මුමාබායි නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් පවා කොරෝනා රෝගීන් සඳහා වන ප්‍රතිකාර මධස්ථාන බවට පත් කිරීමට ප්‍රාන්ත බලධාරින් සහ පෞද්ගලික රෝහල් විසින් පියවර ගෙන ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ අමතර ඔක්සිජන් ටැංකි ලක්ෂයක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවයි.

මේ අතර කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද ඉහළ යාම නිසා එරට ආදාහනාගාර වල කොවිඩ් මරණ ආදාහනය කිරීම් වැඩිවී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

තැන තැන මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග මෘත දේහ රැගෙන යාම සදහා කුණු ලොරි පවා යොදා ගෙන ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

අමෙරිකානු ජනපතිට අමු මඩක් වදී!

Next Post

මහාදවාලේ මිනිස්සු අන්දපු දෙන්නා හරීන් අතින් කටින් දෙකෙන්ම පෙන්වයි (VIDEO)

MORE NEWS

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

Load More
සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අද සිට අඩු කිරීමට තීරණය කර ඇතැයි...

Read more
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper