• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉදිරි මාස 3ට ඒකාබද්ධ අරමුදලෙන් ගෝඨා බිලියන 1043ක් වෙන් කර ගනී

June 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කැනඩා-ජැමෙයිකා අගමැතිවරුන් එක්ක ගෝඨා වීඩියෝ සම්මන්ත්‍රණයක: කළ ඉල්ලීම මෙන්න
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තියේ (3) ඡේදයේ විධිවිධාන ප්‍රකාරව ඒකාබද්ධ අරමුදලෙන් ජුනි 1 සිට අගෝස්තු 31 දක්වා වියදම් සඳහා රුපියල් බිලියන 1043 ක් (රුපියල් ට්‍රිලියන 1.04ක්) වෙන් කොට ඇත.

අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් දැනටමත් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා මහලේකම්වරුන් සහ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යවා තිබේ.

එම මුදලින් රු. බිලියන 644.1ක් පුනරාවර්තන වියදම් සඳහා වන අතර රු. 398.8ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත.

මෙම මුදල් අඛණ්ඩ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමටත්, කොරෝනා වයිරසය මුලිනුපුටා දැමීමේ කටයුතු සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදා ගැනේ.

කොරෝනා මෙන්ම ස්වාභාවික විපත් හේතුවෙන් පසුගිය මාස තුන තුළ රාජ්‍ය ආදායම තවදුරටත් අඩුවී ඇති බවත්, සීමිත ණය ගැනීම් සීමා කිරීමත් සමඟ පවතින අරමුදල් වෙන් කළ ප්‍රමාණයන් සමඟ ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම අරමුදල් දැනටමත් ආරම්භ කර ඇති ව්‍යාපෘති සඳහා පමණක් භාවිතා කළ යුතු අතර කාර්ය මණ්ඩල පහසුකම්ල සැපයුම් හෝ නව ව්‍යාපෘති සඳහා අමතර වියදම් නොකළ යුතු බවට සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට දන්වා ඇත.

SendShareShare
Previous Post

මහා රාවණාගේ හෙළිනොවූ රහස්

Next Post

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ස්වයක්‍රීය මැසෙන්ජර් පණිවුඩ සේවාවක් හඳුන්වාදෙයි

MORE NEWS

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper