ADVERTISEMENT
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඡන්දය කල් නොදමා හැකිනම් සටනට එන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද දින අභියෝගයක් සිදු කළේය.
අද දින කොලොන්නාව කොටිකාවත්ත ඇතුලු ප්‍රදේශ කිහිපයක නාමයෝජනා බාර දෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.