මෙතෙක් පොහොර සහනාධාරය ගොවියන්ට නිසි අයුරින් ලැබී නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාර්මාර්ග ඒකාබද්ධ ගොවි සංගමයේ සභාපති පුංචිරාල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
කෘෂිකර්ම ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති දැන් පෙනෙන්නටවත් නැති බව කී ඒ මහතා ඇමැති පුටුවල අසුන් ගැනීමෙන් පසු ඔවුන්ගේ ඔළුවට මොකද්දෝ සිදුව ඇති බවත් පැවසීය.










