විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත සමරවීර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.
ඔහු කියා සිටියේ ආණ්ඩුවේ දුෂ්ට මෙහෙයුම්කරුව්න පණිවුඩය තේරුම් ගන්නවා වෙනුවට පණිවුඩකරුට වෙඩි තබා ඝාතනය කළ බවකි.













