• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතැමුන් මේ වැඩපිළිවෙළ විවේචනය කරනවා..-විපක්ෂනායක! පොල්පිතිගම අතිදුෂ්කර ජාතික පාසලක්! මේ පාසලට එන්නෙ දුප්පත් ළමයි! ඔබතුමා මේ පාසලට ලබා දුන්න බස් රථය අපේ දරුවන්ට විශාල ශක්තියක්! ගොඩක් ස්තූතියි විපක්ෂනායකතුමනි… -විදුහල්පති! 62 පොල්පිතිගමට! (VIDEO & PHOTOS)

January 6, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ඇතැමුන් මේ වැඩපිළිවෙළ විවේචනය කරනවා..-විපක්ෂනායක! පොල්පිතිගම අතිදුෂ්කර ජාතික පාසලක්! මේ පාසලට එන්නෙ දුප්පත් ළමයි! ඔබතුමා මේ පාසලට ලබා දුන්න බස් රථය අපේ දරුවන්ට විශාල ශක්තියක්! ගොඩක් ස්තූතියි විපක්ෂනායකතුමනි… -විදුහල්පති! 62 පොල්පිතිගමට! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් මේ රට බංකොලොත්භාවයෙන් අන්තයටම පත් කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ මේ රටේ මිනිසුන් ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටියත් 74 වසරක් පුරා සිටි ආණ්ඩු විපක්ෂ බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණවල නියැලී සිටියත් ඔවුන් රට ගොඩගැනීමට උත්සාහ නොකළ බවත් මේ තත්ත්වය වෙනස් කරමින් පළමුවත් දෙවනුවත් තෙවනුවත් මහජන සේවය මූලික කර ගනිමින් වත්මන් විපක්ෂ වන සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා (04) පොල්පිතිගම දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් රුපියල් ලක්ෂ පනහක් වටිනා 62 වැනි බස් රථය ඊයේ පොල්පිතිගම ජාතික පාසලට බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

බස් රථ ලබාදීම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් කරන සමාජ ආයෝජනයක් බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවැසි උපකරණ ලබා දීම සුවපත් හෙටක් වෙනුවෙන් කරන ආයෝජනයක් බවත් මෙවැනි ආයෝජන සිදු කරන විට විප්ලව ගැන කතා කරන දේශපාලන පක්ෂ නිර්ධය ලෙස විවේචනය කරන බවත් ඔවුන්ට ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් ලැබෙන ආධාරවලින් සුරසැප විඳිනවා වෙනුවට මෙවැනි සමාජ ක්‍රියා සඳහා එවැනි මුදල් වෙන් කරන ලෙසත් ඔවුන්ට අභියෝග කර සිටින්නේ පුළුවන් නම් සමගි ජන බලවේගය සමඟ තරගයට ජනතා සේවයට කිරීමට එන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇතැමුන් ජනතාව බස්වලින් අද්දවා සුරංගනා කතා කියා රවටනවා මිස ජනතාව වෙනුවෙන් ඔවුන් කිසිදු දෙයක් සිදු කර නොමැති බවත් සැබෑ නායකයෙක් නම් බලය තිබුණා හෝ නැතා ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් ඒ සඳහා උනන්දුවක් තිබිය යුතු බවත් එම නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විවිධ පුද්ගලයන්ගේ කතා අහන් නැතිව ඔවුන්ගේ ක්‍රියාවන් දිහා බලා තීන්දු තීරණ ගන්නා ලෙස බවත් පැවසීය.

SendShareShare
Previous Post

අලුත් නමක්…! අලුත් ලකුණක්…! සඳුදා එළියට..! මෛත්‍රී-ඩලස්-විමල් සන්ධානය ලෑස්තියි! (VIDEO)

Next Post

සේපාල විතරක් නෙමෙයි සිවුරට මුවාවී බුදු දහම කෙළෙසන සියලු දෙනාට විරුද්ධව පියවර ගන්න! මහාචාර්ය ඕමල්පේ සේභිත හිමි මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලයි! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.