ADVERTISEMENT
පසුගිය වසරේ දෙවන භාගයේ දී මෙරට විරැකියා අනුපාතය පළමු මාස 6ට සාපේක්ෂව 0.4% කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ දී විරැකියා අනුපාතය 4.6% ක් ලෙස වාර්තා වූ බව ය.
එම වසරේ දෙවන භාගයේ දී විරැකියා අනුපාතය සටහන් වූයේ 5% ක් ලෙසිනි.