• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඡන්දයට බය හේතු සජිත් ග්‍රෑන්ඩ්පාස්වලදී එකින් එක හෙළිදරව් කරයි! සජබය ඡන්දෙට බය නැති හේතුත් එකින් එක පෙන්වා දෙයි! එදා රාජපක්ෂලාට එරෙහිව පාද යාත්‍රා ගිය රනිල් අද එජාපය බිංදුවටම වට්ටා ජාතික ලයිස්තුවෙන් පිනට ඇවිත් රාජපක්ෂලාගේ රැකවලා වෙලා! VIDEO & PHOTOS

March 19, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුව ඡන්දයට බය හේතු සජිත් ග්‍රෑන්ඩ්පාස්වලදී එකින් එක හෙළිදරව් කරයි! සජබය ඡන්දෙට බය නැති හේතුත් එකින් එක පෙන්වා දෙයි! එදා රාජපක්ෂලාට එරෙහිව පාද යාත්‍රා ගිය රනිල් අද එජාපය බිංදුවටම වට්ටා ජාතික ලයිස්තුවෙන් පිනට ඇවිත් රාජපක්ෂලාගේ රැකවලා වෙලා! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ජනතාවගෙන් ඈත් වෙලා ඉන්නකොට ජනතාවගේ දුකට විසදුම් ලබා නොදෙන කොට ජනතා ප්‍රශ්නවලට සවන් නොදෙන කොට මේ රටේ රාජ්‍ය පාලනය ලක්ෂ 220ක් වූ ජනතාවගේ සුබ සිද්ධිය නොව තමාගේ දේශපාලන පැවැත්ම යනුවෙන් සිතන කොට මැතිවරණ පැවැත්වීමට මැලිවීම පුදුමයට කරුණක් නොවන බවත් නමුත් ජනතාව සමග සිටින සමගි ජන බලවේගය ඕනෑම ආකාරයක මැතිවරණයකට බියකින් තොරව සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) උතුරු ග්‍රෑන්ඩ්පාස් හි පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රටේ විශාලම පැරණිම දේශපාලන පක්ෂය බිංදුවට බස්සා පිනට ජාතික ලැයිස්තුවෙන් බලයට පැමිණි මේ ජනාධිපතිවරයා වර්තමානයේ පොහොට්ටුවේ ආරක්ෂකයා බවට පත් වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජපක්ෂ විරෝධී තමා රාජපක්ෂලාගේ හොරකමට වංචාවට විරුද්ධව ජනතාව සමඟ එකට එකතු වී පාද යාත්‍රා ගිය බවත් එවැනි තත්ත්වයක් තිබිය දී ජනාධිපතිවරයාගේ පිං අගමැතිකම් ලබා ගෙන ජනතාවට දේ‍රා්හී වීමට තමා කිසිදු අවස්ථාවට කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිණත රටක අපට අවශ්‍ය වන්නේ පරිණත තීන්දු අවංක තීන්දු බවත් එම තීන්දු මිනිසුන්ගේ පැත්තෙන් සිතා ගන්නේ යහපත් පාලකයන් බවත් මිනිසුන්ගේ පැත්තෙන් නොසිතා රාජපක්ෂ වන්දනාවේ ගොස් පොහොට්ටුවේ දූෂිත මන්ත්‍රීවරුන් සමඟ එකතු වුණා නම් අගමැති හෝ ජනාධිපති විය හැකි නමුත් එවැනි පහත ආශාවන් තමාට නොමැති බවත් මහජනතාවගේ වරම පිළිගැනීම හා විශ්වාසනීයත්වය නොමැතිව තමා කිසිදු දෙයක් නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

රාජපක්ෂලා සමඟ එකට එකතු වී ජනාධිපතිකම් අගමැතිකම් ලබා ගත් විට රටට සෙතක් නොවන බවත් මේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට මහජන පිළිගැනීම නැත්තේ ඒ හේතුව නිසා බවත් මහජනතාවට මේ ආණ්ඩුව කිසිසේත්ම විශ්වාස නැති බවත් ඔවුන් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බයික් එකක ආපු දෙන්නෙක් කොටහේනේදී මැකෑනික් කෙනෙකුට වෙඩි තියලා!

Next Post

වික්‍රමසිංහ මල් ශාලාව සහ දැඩි සත්කාර ඒකකය ගැන ඩලස්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.