• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඇතුළේ අර්බූදයක්: රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ පිළිගනී (VIDEO)

March 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ඇතුළේ අර්බූදයක්: රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ පිළිගනී (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කළේය.

“අපි රජය පිහිටුවලා දැන් අවුරුද්දකුත් මාස කිහිපයක් ගිහින්. අපි යථාර්තය පිළිගන්න ඕනේ. අපි මේ වනවිට ඉන්න තත්ත්වය. මහා විශාල ජන ප්‍රසාදයක ඉන්නවා ද කියන ප්‍රශ්නය අපි අහන්නට ඕනේ. මේක තුනෙන් දෙකක ආණ්ඩුවක්. මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේ ද අද ඉන්නේ. අපි අතර සමගිය තිබුණේ නැත්නම් ඊළඟ මැතිවරණය ලේසි වෙන්නේ නෑ. දැන් අපි බුද්ධියෙන් විමසලා විසඳුම් සෙවිය යුතුයි. මම හරි කනගාටුවෙන් කියන්නේ. අද අපේම අය වියත් මගට ගහනවා. ටයි එකක් දාපු හැමෝම වියත් මගේ නෙමෙයි. මේ ගහන්නේ උගත් මධ්‍යම පංතියට. මෙහෙම කරලා අපි කොහොමද ඊළග ජන්ද දිනන්නේ..’ යනුවෙන් ගොඩහේවා මහතා කීය.

SendShareShare
Previous Post

බඹරකන්ද බලන්න ගිය 11ක් ආගිය අතක් නෑ

Next Post

අලි මදිවට හරක්: විස පොල්තෙල්වලට කලින් විස මිරිස් මෙට්‍රික්ටොන් 200කුත් ඇවිත්

MORE NEWS

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අද අල්ලස් කොමිසමට එන රාජපක්ෂ! I Sri Lanka Latest News

රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!
Exclusive

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි
Exclusive

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අද අල්ලස් කොමිසමට එන රාජපක්ෂ! I Sri Lanka Latest News

සිදු කරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂට අද (17) අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.Sri Lanka Latest...

Read more
රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper