• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

June 17, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි කාලය තුළ සිදු වූ බව කියන වධ හිංසා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළ සාක්ෂි විභාගය සඳහා සුරේෂ් සලේගේ බිරිඳ, ඔහුගේ නීතීඥ මඩුල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කොමිසම වෙත කැඳවා තිබෙනවා.Sri Lanka Latest News

සුරේෂ් සලේව පසුගිය මාර්තු 08 වැනිදා අනෙකුත් සියලුම රැඳවියන් ඉදිරියේ ශරීර පරීක්ෂාවකට ලක් කළ බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිළිගත් බවයි සුරේෂ් සලේ වෙනුවෙන් පැමිණි නිතීඥ මඬුල්ල පැවසුවේ.

ඒ අනුව මෙවැනි සෝදිසි කිරීම්වල සම්මත ක්‍රියා පටිපාටිය,2026 වසර තුළ සිදු කරන ලද සෝදිසි කිරීම්වලට අදාල වාර්තා හා CCTV දර්ශන ,මාර්තු 08 වැනිදා සුරේෂ් සලේ සෝදිසි කිරීමට ලක් කළ නිලධාරීන්ගේ නම් සහ රැඳවුම් නියෝගයට අදාළ ලේඛන ලබන 26 දිනට පෙර ලබාදෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අද අල්ලස් කොමිසමට එන රාජපක්ෂ! I Sri Lanka Latest News

රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි
Exclusive

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

Load More
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අද අල්ලස් කොමිසමට එන රාජපක්ෂ! I Sri Lanka Latest News

සිදු කරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂට අද (17) අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.Sri Lanka Latest...

Read more
රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper