වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකක් නොවන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (18) රාත්‍රියේ පැවැති රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරි මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කරන බවයි.










