• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ වගකීම පාර්ලිමේන්තුවේ ඉන්න 225 රැකගන්න එක නෙමෙයි රට නියෝජනය කරන මිලියන 21 රැකගැනීම! අලුත් ආනයන තහනමෙන් ඇඟලුම් ක්ෂේත්‍රය ඉවරයි! රස්සා ලක්ෂ ගාණක් නැතිවෙයි!

August 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ වගකීම පාර්ලිමේන්තුවේ ඉන්න 225 රැකගන්න එක නෙමෙයි රට නියෝජනය කරන මිලියන 21 රැකගැනීම! අලුත් ආනයන තහනමෙන් ඇඟලුම් ක්ෂේත්‍රය ඉවරයි! රස්සා ලක්ෂ ගාණක් නැතිවෙයි!
Share on WhatsAppShare on Facebook

ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලු තවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාළ භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී සිටින බව ව්‍යාපාරිකයින් පවසන්නේ. භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 23 වනදා නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිනිය වන ටානියා අබේසුන්දර කියනවා.

“ඇඟලුම් ක්ෂේත්‍රයේ මිලියන ගණනක් සෘජුව සහ වක්‍රව සේවය කරනවා. මේ වැඩේ නිසා බොහෝ ප්‍රමාණයකට රැකියා අහිමි වෙයි. ඇත්තටම තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක්. ඩොලර් ප්‍රශ්නයට අපි හැමෝම ඇතිවෙන්න විසඳුම් දිලා තියෙනවා රජයට ලිඛිතවම. ඇතිවෙන්න ඩොලර් ඕපන් මාර්කට් එකේ තියෙනවා. අපි රජයෙන් පුන පුනා ඉල්ලලා තිබුණා මේ ඩොලර් බැංකු ක්ෂේත්‍රයකට ගෙන ඒමේ ක්‍රමවේදය හදලා දෙන්න කියලා. මේ ගේන ඩොලර්වලින් විවෘත ගිණුම් හදලා එ්වාට ඉම්පෝට්ස් කරන්න ඉඩ දෙන්න කියලා අපි කිව්වා. එහෙම කිව්වාම ඒකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනේ. රජයේ වගකීම තමයි ව්‍යාපාර රැකගැනීම. තමන්ට හිතුමතේට තීරණ අරගෙන මේ තියන ටිකත් නැති නාස්ති කිරීමේ විදියට ද මේ රට පත්වෙන්නේ එතකොට.

අපි ඒ අයට කියන්නේ ඔයගොල්ලෝ වගකියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට නෙමේ රට නියෝජනය කරන මිලියන 21ට කියන එක. කරුණාකරලා මතක තියා ගන්න. දැන් මෙවලම්වලට තහංචි දලා තියෙනවා. එතකොට සමාන්‍ය මනුස්සයෙක් ඉඳිකටු 100ක් ගන්න ඕනේ නම් ඒ මනුස්සයා ඒක ආනයනය කරන්න ඕනේද” යි ඇය පවසනවා.

SendShareShare
Previous Post

රට පුරාම මූසල නිහැඬියාවක් පැතිරිලා තියෙනවා! ජාතික භික්ෂු පෙරමුණ අනුරපුරෙන් අලුත් ගමනක් ආරම්භ කරයි! (VIDEO)

Next Post

ගෝඨා හදන්න බෑ කියපු ගෙය රනිල් මහින්දට ලෝස් නැතිව හදලා දෙයි! මිලියන 400ක් වියදම් කරන්න තීන්දු කරයි!

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.